Morape Kataragama Devalaya

Morape Kataragama Devalaya
Morape Kataragama Devalaya (Sinhala: මොරපෙ කතරගම දේවාලය) is a Devalaya Shrine situated in Kotmale in Nuwara Eliya District, Sri Lanka. It has been dedicated to God Kataragama, one of the patrons of the Buddha Sasana in Sri Lanka.

Legends
According to local beliefs, the history of this Devalaya is related to God Kataragama and Henakanda Biso Bandara, a beautiful woman who is said to be born out of a Beli fruit (Kehelgamuwe, 1935). Due to her unparalleled beauty, she received many marriage proposals from princes but bad luck came upon them. As a result of that, she went to live in Sinduran-Kanda in Udunuwara and where she used to visit Embekke Devalaya to worship God Kataragama (Kehelgamuwe, 1935). Mesmerized by her beauty, God Kataragama started to love her but it was not tolerated by Henakanda Biso Bandara. Avoiding God Kataragama, she left for Kotmale and settled in the area known as Meddegoda (Kehelgamuwe, 1935). By knowing where the Henakanda Biso Bandara is, God Kataragama also came to Morape near Meddegoda and lived in his own Vimana made on a tree in the forest (Kehelgamuwe, 1935). One day a Nilame from Kobbewala lineage came to this forest with a crowd for hunting (Kehelgamuwe, 1935). Spotted a bull (Gonek), the Nilame shot an arrow toward it but the target missed and the arrow hit on a Kumbuk-tree. When the Nilame advanced to the tree to remove the arrow, he felt that the tree is an abode of a god (a Vimana) and therefore, he made an offering of some clean water and "Mora" fruits to it (Kehelgamuwe, 1935). When the king was informed about this place and the incident, he instructed to donate 100 Amunas of land (50 Amunas from dry fields and 50 Amunas from wet fields) to this place as a tribute to the god (Kehelgamuwe, 1935). After this incident, a Devalaya dedicated to God Kataragama was built on this site (Kehelgamuwe, 1935).

It is also believed by the locals that the wife of King Buwanekabahu IV (1341-1356 A.D.) who was suffering from a headache for a long time got cured after she made a vow at this Devalaya.

Kotmale reservoir project
It is said that several villages and religious places in Kotmale were submerged with the completion of the Kotmale Reservoir in 1985. The Morape Kataragama Devalaya was also gone underwater when the reservoir was built. However, the Devalaya was moved to the present location by the authorities and it was declared open on 5 September 1998.

A protected site
The Morape Sri Kataragam Devale premises and its ancient buildings and other archaeological remains situated within the limits of Maswela Grama Niladhari Division in the Kotmale Divisional Secretary’s Division are archaeological protected monuments, declared by a government gazette notification published on 8 April 2009.

Morape Kataragama Devalaya Morape Kataragama Devalaya Morape Kataragama Devalaya
.
References
1) Kehelgamuwe, P.B., 1935. Kotmale Puravrutha (In Sinhala). pp.43-45.
2) The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. no: 1597. 8 April 2009. p.445.

Location Map

This page was last updated on 29 August 2022


A short note for local school students
මොරපෙ කතරගම දේවාලය

මොරපෙ කතරගම දේවාලය ශ්‍රී ලංකාවේ නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පිහිටි දේවාලයකි.

ජනප්‍රවාද
ප්‍රාදේශීයයන්ගේ විශ්වාස අනූව, මෙම දේවාලයෙහි ඉතිහාසය කතරගම දෙවි හා හෙනකඳ බිසෝ බණ්ඩාර සමග සම්බන්ධ වේ. කතරගම දෙවියන් විසින් උඩුනුවර සින්දුර කන්දේ විසූ හෙනකඳ බිසෝ බණ්ඩාර වෙත අනියම් ප්‍රේමයක් දැක්වීම හා එය ඇයට කරදරයක් ලෙස අවබෝධ වීම හේතුවෙන් ඇය එම ප්‍රදේශය හැර කොත්මලේ වාසයට ගිය බැව් ජනප්‍රවාදයේ දැක්වේ. ඇය ගිය ප්‍රදේශය දිවැසින් දුටු කතරගම දෙවියන්ද කොත්මලේ කරා පැමිණ වනයේ දෙවි විමනක් තනා එහි වාසය කලේය. එක් දිනෙක කොබ්බෑවල පෙළපතින් පැමිණෙන නිළමේවරයෙකු පිරිස කැටුව මෙම වනයෙහි දඩයමේ පැමිණ ගොනෙක් දැක ඊය පෙලා බැලූ තෙක් මාන සිට ඌට විදිනු ලැබුවත් ඉලක්කය වැරදී එය අසල පිහිටි කුඹුක් ගසකට වැදුණි. ඊය ගැනීම පිණිස ගස වෙත ලඟා වූ විට එය දිව්‍ය විමානයක් බව යම්කිසි කරුණකින් ඔහුට හැඟීගියෙන් එතැන්හිම ඔහු විසින් විල් කොරහක දිය කපා කැන්ද කොලේ මේ වඩා මොර පේ කොට පුදා ඒ බව මහවාසලට සැළකරන ලදී. මෙය ඇසූ රජුද ප්‍රසාදයට පත්ව ගොඩින් හා මඩින් 65 අමුණ බැගින් අමුණු 130කින් යුත් වපසරියක බිමක් දේව පූජා පිණිස පුදනු ලැබූ බව ජනප්‍රවාදයේ සඳහන්ය.

එසේම දීර්ඝ කාලයක් තිස්සේ හිස රුදාවකින් පෙළෙමින් සිටි 4වන බුවනෙකබාහු රජුගේ (ක්‍රි.ව. 1341-1356) බිසව මෙම දේවාලයට භාරයක් වීමෙන් පසු සුවය ලත් බව ප්‍රාදේශීයයන් විශ්වාස කරයි.

කොත්මලේ ජලාශ ව්‍යාපෘතිය
කොත්මලේ ජලාශයට ජලය පිරවීමත් සමග කොත්මලේ තිබූ ගම්මාන හා ආගමික ස්ථාන රැසක් ජලයෙන් යටවූ බව පැවසෙයි. මොරපේ කතරගම දේවාලයද ජලාශය ඉදිකිරීමත් සමග ජලයට යටවිය. කෙස්නමුදු බලධාරීන් විසින් දේවාලය වත්මන් ස්ථානයෙහි නැවත ඉදිකර 1998 සැප්තැම්බර් 5වන දිනදී විවෘත කරන ලදී.

පුරාවිද්‍යා ස්මාරක ස්ථානය
කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මොරපේ ශ්‍රී කතරගම දේවාල භූමිය සහ එහි පැරණි ගොඩනැගිලි හා අනෙකුත් පුරාවිද්‍යා සාධක 2009 අප්‍රේල් 8වන දින ප්‍රකාශයට පත් රජයේ ගැසට් නිවේදනය මගින් ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ලෙස නම් කොට ඇත.

Post a Comment

Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.
AdBlock Detected!
We have detected that you are using adblocking plugin in your browser.
The revenue we earn by the advertisements is used to manage this website, we request you to whitelist our website in your adblocking plugin.
Site is Blocked
Sorry! This site is not available in your country.